(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වන්දි අය කරගැනීම සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව හෙට දිනයේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත භාරදීමට නියමිතව තිබේ.
නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වන්දි අය කරගැනීම ගැන අවසන් වාර්තාව හෙට








