FAST NEWS

24×7 Around the Globe

විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට යුධ හමුදාපතිගෙන් විශේෂ නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විදෙස් රටවල සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට තවදුරටත් විදේශ අමාත්‍යාංශයේ අවසරය අවශ්‍ය නොවන බව යුද හමුදාපති ප්‍රකාශ කරයි.