FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් එන්නත් ලබාගත් පිරිස ලක්ෂ 9 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගතවූ දිනයේ දී පුද්ගලයින් 9,102 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ දක්වා එන්නත් කර ඇති සමස්ත පිරිස 903,467කි.