FAST NEWS

24×7 Around the Globe

නාකොටික් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත අත්අඩංගුවට ගත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 15 දෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු අප්‍රේල් 12 දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කරනු ලැබීය.