FAST NEWS

24×7 Around the Globe

එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | යාපනය) – යාපනයේදී කාන්තාවක ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

ඒ , LTTE ත්‍රස්තවාදය ප්‍රවර්ධන වන ලෙස Youtube  නාලිකාවක් හා වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනා මතයි.