FAST NEWS

24×7 Around the Globe

තවත් කොවිඩ්-ආසාදිතයන් 168 ක් හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ (28) තවත් කොවිඩ්-19 වෛරස් ආසාදිතයන් 168 ක් වාර්තා වී ඇති බවට කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPCO) ප්‍රකාශ කරයි.