FAST NEWS

24×7 Around the Globe

හදිසියේ අසනීප වූ පොලිස් නිලධාරීන් 8 දෙනාට කොවිඩ්

(ෆාස්ට් නිව්ස් | හම්බන්තො) – තිස්සමහාරාම පොලීසියේ තවත් නිලධාරින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම පොලීසියේ දුරකථන ක්‍රියාකරුවා ලෙස කටයුතු කළ නිලධාරියා මීට දින 3කට පෙර ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනි.