FAST NEWS

24×7 Around the Globe

චීනයේ සිනෝෆාම් එන්නත් තොගය බදාදා දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් එළඹෙන 31 වනදා මෙරටට ලැබෙන බව වාර්තා වෙයි.   

අදාළ එන්නත් මාත්‍රා තොගය ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතයි.