FAST NEWS

24×7 Around the Globe

ගෙවී ගිය ටයර් පිළිබඳ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රථවාහනවල ගෙවී ගිය ටයර් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවා ඇත.    

පාර්ශව රැසක් ඉදිරිපත් කල කරුණු සළකා බලා රජය එම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.