FAST NEWS

24×7 Around the Globe

නේවි රුවන්ට සහය දුන් පොලිස් කොස්තාපල්වරයක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නේවි රුවන්ගේ ජාවාරම්වලට සහාය දුන් පොලිස් කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂ 40 ක හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (23) දිනයේ දී අත්අඩංගුවට පත්ව ඇත.