FAST NEWS

24×7 Around the Globe

තවත් කොවිඩ් මරණ 5 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්-19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 551කි.