FAST NEWS

24×7 Around the Globe

අපවත් වී වදාළ කොටුගොඩ ධම්මාවාස මහනාහිමි ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත, මහා මහොපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහනාහිමි ගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බ්‍රහස්පතින්දා (25) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිදුකිරීමට නියමිතය.