FAST NEWS

24×7 Around the Globe

මාවනැල්ල මා ඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | අම්පාර ) – මාවනැල්ල මා ඔයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ළමුන් 7 දෙනෙකු දිය නෑමට ගොස් ඇති බවත් එයින් ළමුන් දෙදෙ‌නෙකු මෙලෙස දියේ ගිලී ඇති බවය.