FAST NEWS

24×7 Around the Globe

අතුරුදන් පාසැල් සිසුවා නිවසට පැමිණෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගල්කිස්ස ප්‍රදේශයේදී පසුගිය 18 වැනිදා අතුරුදන් වූ 15 හැවිරිදි පාසල් සිසුවා ඊයේ(20) රාත්‍රි යළි නිවසට පැමිණ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි