FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ 80 ක් සමග කාන්තාවක් කොටු

(ෆාස්ට් නිව්ස් |රත්නපුරය) – උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි රුපියල් ලක්ෂ 80කට අධික මුදල් සහිත බෑගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

44 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව පැල්මඩුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.