FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් මුල් සතියේදී තවත් කොවිඩ් එන්නත් තොගයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් මස මුල් සතියේදී මීළග ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය මෙරටට ගෙන්වීමට හැකියාව ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.