FAST NEWS

24×7 Around the Globe

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත අබේගුණවර්ධන නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද (19) නියෝග කළේය.