FAST NEWS

24×7 Around the Globe

ඉබ්බාගමුව ප්‍රදේශයෙන් කොරෝනා මරණයක්

(ෆාස්ට් නිව්ස් | අනුරාධපුරය) – තවත් කොවිඩ් -19 ආසාදිත රෝගියෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.

මරණයට පත්ව ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.