FAST NEWS

24×7 Around the Globe

ගෑස් මිල වැඩි නොකරන බවට අගමැතිගෙන් සහතිකයක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.   

වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳ පොළ සම්බන්ධයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

අදාළ නිවේදනය පහතින් ,

 

No photo description available.