FAST NEWS

24×7 Around the Globe

රවී ඇතුළු 8 දෙනා වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව මාර්තු මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.