FAST NEWS

24×7 Around the Globe

ඌරගහදී තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කරයි.

ඌරගහ, රත්තොටුවිල ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ය.