FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. 


 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය එන්ජින් රියදුරන්, ආරක්ෂකයින් සහ අනුබද්ධ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි.  

අසාධාරණ විනය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් මෙම ඒකාබද්ධ වැඩවර්ජනය ආරම්භ කිරීමට මූලික හේතුව වන බව සඳහන්.