FAST NEWS

24×7 Around the Globe

ශානි අබේසේකර යලිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ සිද්ධියට අදාලව, අත්අඩංගුවට ගෙන සිටින රහස් පොලීසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා මාර්තු 31 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත.