FAST NEWS

24×7 Around the Globe

ආසාද් සාලි CID අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –හිටපු ආණ්ඩුකාර ආසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ටික වේලාවකට පෙර කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්තු 10 වැනි දා ඔහු සිදු කරන ලැදැයි කියන ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දේශපාලන හා සිවිල් අයිතීන් පිළිබඳ සම්මුති නීතිය යටතේ වැරදි සිදුකර ඇති බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණේ අද පස්වරුවේදී ය