FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මහා ශිවරාත්‍රී දින සුභාශිංසනය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ.   

මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ , මහා ශිවරාත්‍රී දින පහන්සිල හින්දු ජනයාගේ ආධ්‍යාත්මය ආලෝකමත් කරන්නා සේ සමස්ථ සමාජය පුරා සාමය / සංහිදියාව සහ සතුට ඇති කිරීමට හැකිවේවායි තමන් ප්‍රාර්ථනා කරන බවයි.

 

siva