FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සකස් කිරීමට විශේෂ දිනයක් හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (26) දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව පවතියි.    

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් මෙම විශේෂ සේවාව පවත්වනු ලබන බවද දැනුම්දෙයි.