FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර අද සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (24) පස්වරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.   

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊට අදාළ තහවුරු කිරීම අද පෙරවරුවේ සිදුකල බවයි.