FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වසර සඳහා වන නිලවරණය අද පැවැත්වේ.   

පෙරවරු 08 සිට පස්වරු 05 දක්වා එය පැවැත්වීමට නියමිතයි.

සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා නිලවරණයට ඉදිරිපත් වී තිබේ.