FAST NEWS

24×7 Around the Globe

අධිකරණ ඇමතිට නව සභාපතිධූරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොදුරාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සභාපතීත්වය ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතාට හිමිව තිබේ.