FAST NEWS

24×7 Around the Globe

අධි අවදානම් ප්‍රදේශවල පුද්ගලයින්ට අද සිට කොවිඩ් එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කොවිෂිල්ඩ් එන්නත අද (15) දිනයේ සිට බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීමට කටයුතු ආරම්භ කරන බවට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.