FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා සියලු පාසැල් ඇරඹීම මාර්තු 15

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත ඇතුළු දැනට ආරම්භ කර නොමැති පාසල් සහ දිවයින පුරා පාසල් වල සියලු ශ්‍රේණි ආරම්භ කෙරෙන්නේ මාර්තු 15 වනදා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළේය.  

ඒ් අනුව , බස්නාහිර පළාතේ පාසල් ලබන සඳුදා විවෘත කිරීමේ තීරණය අවලංගු කර ඇත.