FAST NEWS

24×7 Around the Globe

මතුගම ප්‍රදේශයක් හුදෙකලා කෙරේ [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කළුතර) – මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.