FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මරණ 300 ඉක්මවයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ දින කොවිඩ් මරණ 8 ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 300 යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.   

මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 305 කි.

ඒ අනුව කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 292 කි.