FAST NEWS

24×7 Around the Globe

නිදහස් දින උළෙලට ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 73 වන නිදහස් දින උළෙල පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි.   

නිදහස් දින උත්සවයේ පෙරහුරු පෙළපාලි හේතුවෙන් සෙනසුරාදා සිට දින 5 ක් නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙයි.