FAST NEWS

24×7 Around the Globe

කොරෝනා එන්නත විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය රජය විසින් ප්‍රදානය කළ කොරෝනා මර්දන එන්නත්කරණය වැඩසටහන අද නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.   

ඒ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේ පැවැත්වෙන උත්සවයකදීයි.

එහිදී පළමුවෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට නියමිත වෛද්‍ය නිලධාරියා වන්නේ එම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමටයි.