FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා වෛරසය වැළදි ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව, ඔහු කොරෝනා වෛරසය ආසාදනය වූ 7 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි.

ඊයේ දිනයේදි පෞද්ගලික රෝහලකින් සිදුකළ PCR පරීක්ෂණයකින් තමාට කොරෝනා වෛරසය වැළදි ඇතැයි තහවුරු වු බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.