FAST NEWS

24×7 Around the Globe

හුදෙකලා කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ නිවේදනය [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව අද (25) පෙරවරු 6 සිට ඉවත් කෙරුණි.   


කල්මුනේ උතුර සහ දකුණ ප්‍රදේශවල ග්‍රාමසේවා වසම් කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව මෙලෙස ඉවත් කළ බව යුද හමුදාපතිවරයා පැවසීය.

මේ අතර අද (25) උදෑසන 6 සිට ප්‍රදේශ දෙකක් හුදෙකලා කිරීමට තීරණය ඇත.