FAST NEWS

24×7 Around the Globe

කලාකීර්ති එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී තිබේ.   

මියයනවිට 98 වන වියේ පසුවූ ඔහු මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු මෙන්ම පරිසරවේදියෙකු ලෙස කටයුතු කරනු ලැබීය.

එඩ්වින් ආරියදාස ඉංග්‍රීසි සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම ලිපි මෙන්ම කෘති රැසක් රචනා කර ඇත.