FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මරණ 276 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ් මරණ 2 ක් වාර්තා වී ඇති අතර , ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 276ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවක් සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පිරිම් පුද්ගලයෙකි.