FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ නව ජනපතිට ශ්‍රී ලංකාවේ ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනපති ජෝ බයිඩ්න් මහතා අභිනව ජනපතිධූරයේ දිවුරුම්දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබපැතුම් එක් කරනු ලැබීය.  

දෙරට අතර සබඳතා ශක්තිමත් කරගනිමින් ඉදිරියටත් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිය නිල ට්විටර් අඩවිය ඔස්සේ සුභාෂිංශන පලකොට තිබේ.

 

usa