FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් 54,798 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් 379 ක් අද (20) දින හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් 54,798ක් දක්වා ඉහළ ගොස් තිබේ.