(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මන්නාරම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාම ලේඛනවලින් ඉවත් කිරීම නිසා, එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් මානව හිමිකම් කොමිසමට ඊයේ ( 18) දින පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Visual Courtesy: UTV Tamil HD









