FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයෙකු පලා යයි

(ෆාස්ට් නිව්ස් | පූනානී)  කොරෝනා ආසාදිතයෙකු පූනානි කොරෝනා ප්‍රතිපලාගොස් මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. 

අදාළ කොරෝනා ආසාදිතයා ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු වෙයි.