FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේදී සිදුකල සමස්ත PCR පරීක්ෂණ ලක්ෂ 15 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකාවේදී සිදුකල සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවා ගොස් ඇත.  

ඊයේ (18) දිනයේ පමනක් සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 14,294 ක්.

ඒ අනුව පසුගිය වසරේ පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ ගණන 15 ලක්ෂ 4187 ක්.