FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මරණ ගණන තවදුරටත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් ඇත.