FAST NEWS

24×7 Around the Globe

කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට කොරෝනා

(ෆාස්ට් නිව්ස් |  මාතර) – මාතර – කඹුරුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට හටත් කොරෝනා ආසාදනය වී තිබේ. 

ඒ අනුව එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 34 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව පොලසිය පවසයි.

ඔවුන් PCR පරීක්ෂණ සඳහා හෙට (19) දිනයේ යොමුකිරීමට නියමිත අතර, පොලිස් ස්ථානය විෂබීජහරණයට ලක් කර ඇත.