FAST NEWS

24×7 Around the Globe

අද සිට හුදෙකලා කෙරෙන සහ ඉවත් කෙරන ප්‍රදේශ[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිනුවන්ගොඩ සහ මාතලේ යන පොලිස් වසම්වල ප්‍රදේශ 05ක් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් වසමේ,

නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම
බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම

මාතලේ පොලිස් වසමේ,

වරකාමුර ග්‍රාම නිලධාරී වසම (356)
මීදෙනිය ග්‍රාම නිලධාරී වසම (356 B)
දෙහිපිටිය ග්‍රාම නිලධාරී වසම (356 A) මාත්තාව ගම්මානය හුදෙකල කරනු ලැබේ.

එසේම හුදෙකලා බවින් ඉවත් කෙරෙන කළුතර පොලිස් වසමේ සහ බේරුවල පොලිස් වසමේ ප්‍රදේශ මෙසේයි.