FAST NEWS

24×7 Around the Globe

දුර ගමන් දුම්රිය සේවා සදුදා සිට යළිත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලබන 18 වනදා  සිට යළිත්  දුරගමන් දුම්රිය සේවා ආරම්භ කරන බව ශ්‍රී ලාංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.