FAST NEWS

24×7 Around the Globe

බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | ඇඹිලිපිටිය) – බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා ඇත.  

ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.