FAST NEWS

24×7 Around the Globe

හෙට සිට හුදෙකලා බව ඉවත් වන ප්‍රදේශ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් ප්‍රදේශ කිහියක් හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙයි.

ඒ අනුව ඇහැළියගොඩ පොලිස් වසමේ, මින්නාන ග්‍රාම නිලධාරී වසම,බෝපත්ඇල්ල ග්‍රාම නිලධාරී වසම, විලේගොඩ ග්‍රාම නිලධාරී වසම, අස්ගඟුග ග්‍රාම නිලධාරී වසම, යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම

පානදුර පොලිස් වසමේ, 675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම සහ බේරුවල පොලිස් වසමේ මග්ගොන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම, මග්ගොන බටහිර ග්‍රාම නිලධාරී වසම.